April 30, 2026

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් ඉස්ලාම් ආගමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවී ඇති චෝදනා පදනම් කරගනිමින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

මෙලෙස අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, ඥානසාර භික්ෂුව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.