
පිළිකා රෝගීන් අමාරුවේ | විකිරණ ප්රතිකාරවලට පෝලිම් දික්වෙලා | PET ස්කෑන් සේවාවත් නැවතිලා
පිළිකා රෝගීන්ට ප්රතිකාර ලබා දීමේදී වැදගත්වන ඇතැම් යන්ත්ර ක්රියාවිරහිත වීම වැනි හේතූන් මත බොහෝ පිළිකා රෝගීන් පීඩාවට පත්ව සිටී. වාර්තා වන පරිදි විකිරණ චිකිත්සක යන්ත්රවල














