
මුව අං ප්රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් වනජීවීය අත්අඩංගුවට අරන්
කෑගල්ල ප්රදේශයේ හෝටල් දෙකක ප්රදර්ශනය කර තිබූ මුව අං සොයා ගැනීමෙන් පසු වනජීවී නිලධාරීන් විසින් එම හෝටල්වල කළමනාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට














