
ඉන්දු-ලංකා පාලම : යෝජනාව සම්බන්ධයෙන් තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
ඉන්දියාව සහ ශ්රී ලංකාව යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක (PSC) නිර්දේශ අනුව තීරණය කරන බව













