
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණය වාරික එකතු කිරීමට ගිය මූල්‍ය ආයතනයක සහකාර කළමනාකාරවරයකුට පහර දී භාණ්ඩ සොරාගත් සොරාගත් පුද්ගලයකු වැලිගෙපොල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 48 හැවිරිදි වැලිගෙපොල හේන්‍යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සහකාර කළමනාකාරවරයාගේ ගෙළ බැඳි ලක්ෂ දෙකක් වටිනා රන් මාලයක් හා රුපියල් පහළොස් දහසක් වටිනා උපැස් යුවළ කොල්ල කා ඇති බව ඔහු විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වී සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart