
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් මවක් සහ දරුවෙක් අතුරුදන්ව ඇති බවට හඟුරන්කෙත පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
හේවාහැට රහතුන්ගොඩ රිවඩෙල් කොටසේ පදිංචි විසි එක් හැවිරිදි මව හා අවුරුදු එක හමාරක් වයසැති දැරියක් මෙලෙස අතුරුදන්ව ඇත.
එම අතුරුදන්වීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ සැමියා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart