
රනිල්ගේ සන්ධානයට දෙමළ පක්ෂත් එකතු වෙනවලු
ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ගොඩනැගෙන සන්ධානයේ ප්රධාන භූමිකාවක් උතුරු නැගෙනහිර ප්රධාන පක්ෂ කිහිපයක් විසින්














