
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සඳහා 65% පමණ පැවති ජනමතය මේ වනවිට 12 %ක් දක්වා ප්‍රතිශතයකට පහළගොස් ඇති අතර, එවකට 08 %ක් ලෙස පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජන මනාප ප්‍රතිශතය 20% දක්වා වර්ධනය වී ඇත.
එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින ජනතා ප්‍රසාදය 10% සිට 18% ක් දක්වා වර්ධනය වී ඇත.
සමගි ජන බලවේගය පක්ෂයේ ජනතා ප්‍රසාදය 23%ක ප්‍රතිශතයක් ලෙස පවතී.
උතුර-නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂ සදහා 11% ක ජනමත ප්‍රතිශතයක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා 08% ක ජන ප්‍රසාදයක් පවතී.
සෙසු දේශපාලන පක්ෂ සහ සන්ධාන සදහා 08% ක පදනමක් පවතී.
සමීක්ෂණයට අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරකම්, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වර්ධනය වීමට හේතු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart