
රුසියාවේදී උසස් පෙළ සමත්වූ සිසුවාව ලංකාවේ වෛද්‍ය පීඨයකට වහාම ඇතුළත් කරගන්න | සුප්‍රීම් උසාවිය වි.වි.ප්‍රතිපාදන කොමිසමට නියෝග කරයි
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී වෛද්‍ය පීඨයට ඇතුල්වීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණයකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහුගේ මුලික අයිතිවාසියක් කඩ














