Skip links

දිට්වා සුළි කුණාටුව : ජනතාවට සහන දෙන්න ඒකාබද්ධ හානි සහ අලාභ ඇස්තමේන්තුවක් රජයට තියෙනවාද | රවී ප්‍රශ්න කරයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජාතික මට්ටමේ ඒකාබද්ධ හානි සහ අලාභ ඇස්තමේන්තුවක් නිල වශයෙන් අනුමත කර තිබේද
This website uses cookies to improve your web experience.