
හෙට සිරිකොත ඩිජිටල් වෙයි | මස්ක්ගේ Starlink එකකුත් වහලෙට හයිකරයි
එක්සත් ජාතික පක්ෂය (UNP) සිය ඩිජිටල් පරිවර්තනයේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් 2026 පෙබරවාරි 4 වැනි දින සිරිකොත මූලස්ථානයේදී විශේෂ වැඩසටහනක් දියත් කිරීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතය.













