February 3, 2026

අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබේ.

ඒ, පැය 4කට වැඩි කාලයක් එම කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.