
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සතුටුදායක සාකච්ඡාවකින් පසු දින නවයකට පසු පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය තාවකාලිකව නතර කර තිබේ.
එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු ජනාධිපතිවරයා විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා මෙසේ හෙළිකර ඇත.
‘ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවකට අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
වසර 07කට ආසන්න කාලයක් පාසල් තුළ සේවය කරන තමන්ට වෘත්තීය සහ සමාජයීය වශයෙන් මුහුණ දීමට සිදුව ඇති ගැටලු සහ තම ඉල්ලීම් පිළිබඳ මෙහිදී එම නියෝජිතයෝ මා දැනුවත් කළහ.
සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවත්, පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කරගැනීම රජයේ අපේක්ෂාව බවත් සඳහන් කරමින්, ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස ඔවුන්ට ආරාධනා කළෙමි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart