February 3, 2026

අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබේ.

එම දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබූ කැඳවීමකට අනුව ඔහු එහි පැමිණියේය.