
ගෝඨාභය රාජපක්ෂ ලලිත් – කුගන් නඩුව මගහරිමින් සිටින බවට පෙරටුගාමීන්ගෙන් චෝදනා
සමාජ ක්රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් 2011 දී පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ගොනු කරන ලද හබයාස් කෝපුස් අයදුම්පතකට අදාළ මහේස්ත්රාත්














