
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතිහාසයේ පළමුවරට ලංගමට බස් කොන්දොස්තරවරියෝ 20ක් | මාකුඹුරේදී පත්වීම් ලිපි දෙයි
ඉතිහාසයේ ප්‍රථමවරට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් (SLTB) අලුතින් බඳවාගත් කාන්තා බස් කොන්දොස්තරවරියන් විසිදෙනකු නිල වශයෙන් පත්වීම් ලිපි ලබාගෙන ඇත.
පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය අද (6) මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංගම සභාපති සජීව කනකරත්න යන පිරිස සහභාගී වූහ.
අලුතින් පත්කරන ලද කාන්තා බස් කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක් ද හඳුන්වාදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart