
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් මෙරටට එල්ල වූ බලපෑම් සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර තිබේ.
ස්ථාවර නියෝග 26(2) යටතේ රජයේ හදිසි ප්‍රකාශයක් ඉල්ලා මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න යොමු කර තිබිණි.
එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ නිවාස, මරණයට පත්වූවන්, ගොවීන් සහ අනෙකුත් බලපෑමට ලක්වූ කාණ්ඩ, සුදුසුකම් සහ ගෙවීම් අනුපාත මොනවාද යන්න සම්බන්ධවයි.
ඒ සඳහා බලපාන නීතිමය, කැබිනට් හෝ අයවැය අධිකාරිය කුමක් ද යන්න පිළිබඳව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart