
එප්ස්ටීන් ලිපිගොනු: වින්දිතයින්ගේ විරෝධය මැද ඉවත්නොකළ නිරුවත් ඡායාරූප රැසක් තවමත් අන්තර්ජාලයේ
එප්ස්ටීන් ලිපිගොනුවල ඇති නිරුවත පෙන්වන සංස්කරණය නොකළ රූප සහ වීඩියෝ දින ගණනාවක් තිස්සේ අන්තර්ජාලයේ පවතින අතර, ඒවා සංස්කරණය කිරීමේ දුර්වලකම් පිළිබඳව එක්සත් ජනපද නිලධාරීන්ට අනතුරු














