
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර දකුණු පොලිස් කොට්ඨාසයට අයත් වෙට්ටුමංකඩ හන්දියේදී අධික වේගයෙන් ධාවනය කළ බව කියන බස් රථ දෙකක් ගැටී ඊයේ අනතුරක් සිදුව තිබිණි.
අනතුරෙන් පසු, බස් රථ රියදුරෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් සැකයක් ඇති වූ බැවින් පොලිසිය එම බස් රථ රියදුරු කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත.
පසුව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ රියදුරු ගංජාවලට ඇබ්බැහි වූවකු බවයි.
ඒ අනුව කළුතර දකුණ පොලිසිය විසින් රියදුරු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart