
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි.
පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බළකා නිළධාරීන් සමග එක්ව මෙම රොකට්විදන 03 සොයාගත් බව පොලිසිය පවසයි.
පාලත්චේනෙයි, කුඩුම්බිමලෙයි ප්රදේශයේ වල දමා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන එම ප්රදේශයේම සඟවා තිබු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ඒවා භාවිතයට සුදුසු ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදිනයන් 03 ක් බවද පොලිස පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart