
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30-50 පිරිස් අතර මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා ඇතිවීමේ භයානක වැඩිවීමක්
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30 ත් 50 ත් අතර පුද්ගලයන් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා ඇතිවීමේ වැඩිවන ප්‍රවණතාව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළකර














