
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කහටගස්දිගිලිය, කෝන්වැව පඬරුල්ලාව ප්‍රදේශයේ යාං ඔය හරහා ඉදිකර තිබූ පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට (Megalithic Era) අයත් බවට සැලකෙන අතිශය දුර්ලභ ගල් පාලමක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා අතැයි හොරොව්පොතාන පුරාවිද්‍යා කාර්යාලය කියයි.
වසර දහස් ගණනක් පැරණි දේශීය ඉංජිනේරු ශිල්පයේ සුවිශේෂී සලකුණක් වූ මෙම පෞරාණික ස්මාරකය මෙලෙස ගලවා විනාශ කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රදේශ භාර පුරාවිද්‍යා නිලධාරිනිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
එම පැමිණිල්ලට අනුව, මෙම විනාශය සිදුව ඇත්තේ යාං ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් යටතේය.
හුරුලුවැව, ඇල්ලපතාන සහ ඉලූක්වැව අමුණු ඇතුළු කුඩා වැව් වාන්දැමීම හේතුවෙන් යාං ඔය දෙපස ඉඩම්, දේපළ මෙන්ම ජන ජීවිතවලට සිදුවන දරුණු ගංවතුර හානි අවම කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart