February 26, 2026

ඊයේ පැවැති නවසීලන්ත තරගය පරාජයට පත්වීම හේතුවෙන් කෝපයට පත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෙක් සිය නිවෙසේ රුපවාහිනී යන්ත්‍රය පොළොවේ ගසා විනාශ කර ඇත.

එම ක්‍රියාව ඔහුගේ නිවෙසේ තවත් සාමාජිකයකු පටිගත කර ඇති අතර, එම දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඊයේ තරගය පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවිය.