1 month ago Tags #ceylonwire හිටපු තේරීම් කමිටුවට දුන්න මුදල් ගැන පරිවර්තන කමිටු ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය මැයි මාසයේදී හදිසියේ ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන්, එහි සාමාජිකයන්
1 month ago Tags #ceylonwire හෙට ඇරඹෙන 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට මහනුවරින් යොවුන් ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඇමෙරිකාවේදී අගෝස්තු 05වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
1 month ago Tags #ceylonwire බුම්රා දනිස්ස කඩාගනී | ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය අහිමි වෙයි අගෝස්තු 15 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට්
1 month ago Tags #2026_පොදුරාජ්‍ය_මණ්ඩලීය_ක්‍රීඩා_උළෙල “දේශයේ රන් සිහිනය සැබෑවක් බවට පත්කළා” | ජනපතිගෙන් රුමේෂ්ට සුබපැතුම් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරුව වන රුමේෂ් තරංග වෙත
1 month ago Tags #ceylonwire LPL තරග පාවාදීමේ චෝදනා | ජැෆ්නා කින්ග්ස් හිමිකරුට ඇප | රටින් පිටවීම තහනම් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජැෆ්නා
1 month ago Tags #ceylonwire රුමේෂ් තරංග ඉතිහාසය යළිත් ලියයි | පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගනී(වීඩියෝ) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. එමගින් මෙම තරගාවලියේදී ශ්‍රී
1 month ago Tags #ceylonwire රුමේෂ් තරංග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් පූර්ව වටයට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2026 තරගාවලියේ හෙල්ල විසිකිරීමේ මූලික සුදුසුකම් ලැබීමේ වටයේදී මීටර් 82.84ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී
1 month ago Tags #2026_FIFA_පාපන්දු_ලෝක_කුසලාන_තරගාවලිය ලෝක කුසලාන ගැටුම් මුල්කරගනිමින් ආර්ජන්ටිනාවට එරෙහිව FIFA පරීක්ෂණයක් අරඹයි 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදුවූ බව කියන විනය විරෝධී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පාපන්දු සංගමයට සහ එහි
1 month ago Tags #2026_පොදුරාජ්‍ය_මණ්ඩලීය_ක්‍රීඩා_උළෙල 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පදක්කම දිනා ගැනීමට පැරා-ක්‍රීඩක පාලිත බණ්ඩාර අද
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව මෙන්න | සාමාජිකයෝ 14 කගෙන් යුත් පාලක මණ්ඩලයක් ස්ථාපිත කිරීමට යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා යෝජිත නව ව්‍යවස්ථාව මගින් තේරී පත්වන සාමාජිකයන් හත්දෙනකු (7) සහ ස්වාධීනව පත්කරනු ලබන සාමාජිකයන් හත්දෙනකුගෙන්