
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
එමගින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් වෙනුවෙන් වසර 20ක් පුරා තැබූ දීර්ඝ බලාපොරොත්තුව අවසන් විය.
ඉන්දියාවේ ඔලිම්පික් ශූර නීරාජ් චොප්රා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් තරග වැදුණු මෙම තරගයේදී, රුමේෂ් මීටර් 89.75 ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් මෙම තරගාවලි ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
මිට පෙර අවසන් වරට 2006 මෙල්බර්න් හි පැවැති තරගාවලියේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.
රුමේෂ් තරංගගේ මෙම ජයග්‍රහණය ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමිකරගත් පස්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ලෙස සටහන් වන අතර, එය අන්තර්ජාතික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තැබූ විශිෂ්ටතම ජයග්‍රහණ අතරට ද එක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart