
ජයිස්වාල් අසිත එක්ක ඔළුවෙන් ඇනගැනීමේ සිද්ධිය නිසා මංජ්රේකාර්ට මළපනී | ඉන්දීය ක්රීඩකයින්ගේ විනය හදන ලෙස ICCයෙන් ඉල්ලයි
ඉන්දීය නැගී එන ක්රිකට් ක්රීඩකයන් වන වෛභව් සූර්යවංශි සහ යශස්වි ජයිස්වාල් සම්බන්ධ විනය විරෝධී සිදුවීම් පාලනය කළ ආකාරය ප්රශ්න කර









