
ලියොනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි | ආර්ජන්ටිනා සුපිරි තරුවගෙන් සංවේදී සමුගැනීමේ ප්රකාශයක්
ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියෙන් විශ්රාම ගැනීමට තීරණය කර තිබේ. ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනාව









