
මරණ දඬුවම නියමවූ අනෝජන් සිවරාසාගේ පවුලේ අය මුණගැහෙන්න රිෂාඩ් බදියුදීන් යයි | මුස්ලිම් මන්ත්රීවරු එකමුතුවී ජනපතිගෙන් සහ සෞදි රජගෙන් ඉල්ලීමක් කිරීමට සැරසෙයි
සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වන ශ්රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ, කල්මුණේ නාර්පිට්ටිමුනෙයි හි පිහිටි නිවස









