
ශ්රී ලාංකික ඉංග්රීසි ගුරුවරියක් මැලේයාසියාවේ රූපසුන්දරී තරඟයකදී බිකිනියෙන් සැරසුණු බවට පැතිරෙන පුවත බොරුවක් බව හෙළිවේ
කොළඹ ප්රමුඛ පෙළේ බාලිකා පාසලක ඉංග්රීසි ගුරුවරියක මැලේයාසියාවේ පැවැති අන්තර්ජාතික රූ රැජිණ තරඟයකදී බිකිනි ඇඳුමෙන් සැරසී ශ්රී ලංකාව නියෝජනය කළ









