1 month ago Tags #arrack ගල් අරක්කු බෝතලේක මිල රු.20කින් ඉහළ දමයි අතිවිශේෂ අරක්කු (Special Arrack) මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දැමූ බව ඩිස්ටිලරීස් කම්පැනි ඕෆ් ශ්‍රී ලංකා (DCSL) සමාගම
1 month ago Tags #ceylonwire “හරීන් කට වචනෙට පොරොන්දු දීලා-යුපුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න බෑ” | ක්‍රීඩා ඇමැති කියයි ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකූන් රට නියෝජනය කිරීමෙන් ඉවත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල්
1 month ago “පොලිස් පොතේ නම ලියවුණොත් අපි පැටිකිරිය හොයනවා” | කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක් වීසා අයැදුම් කිරීමේදී වැරදි තොරතුරු සැපයීම සහ අපරාධ චෝදනාවලට ලක්ව තිබීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම ස්ථිරවම තහනම් විය
1 month ago Tags #ceylonwire CDට වෙඩි වැදුණු තුවක්කුවේ ඇඟිලි සලකුණු මැකිලා | පොලිසිය කියයි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බව කියන පිස්තෝලයේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයාගැනීම දුෂ්කර වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස්
1 month ago Tags #ceylonwire ජනාධිපති මන්දිරය ගැනත් රජය තීරණයක් ගනී | ආයෙත් ජනාධිපතිලාට ඇමැතිලාට සැප නෑ රජය විසින්, ජනාධිපති මන්දිරය සහ හිටපු අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා නිවාස නිල නිවාස ලෙස භාවිත නොකර, ජනතා සහ
1 month ago Tags #ceylonwire දෙවිනුවර වෙඩි ප්‍රහාරයට පැමිණි මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන මෝටර් රථයක් අද (23) උදෑසන දික්වැල්ල පොලිස් බලප්‍රදේශයෙන්
1 month ago Tags #ceylonwire ලේ පරීක්ෂාවට වැඩිපුර මුදල් අයකළ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 30ක විශාල දඩයක් ලේ පරීක්ෂාවක් සඳහා රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා මුදල් අයකළ යාපනය Venus Speciality Hospital ආයතනයට රුපියල් ලක්ෂ
1 month ago Tags #ceylonwire ‘ලස්සන ජීවිතයක්’ හම්බුණාද කියලා ජනතාවගෙන්ම අහලා බලන්න – රවීගෙන් මාධ්‍යයට ඉල්ලීමක් වත්මන් ආණ්ඩුව යටතේ රටේ ජනතාවගේ ගැටලු විසඳී තිබේ දැයි විපක්ෂයෙන් විමසන ජනමාධ්‍ය එය විමසිය යුතු වන්නේ ගැටලු සඳහා සැබෑවට මුහුන
1 month ago Tags #ceylonwire ගායක ‘චිලීට’ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩ සහ වන්දි ගෙවන්න නියෝග පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම සහ පහරදීමට තැත්කිරීම යන චෝදනාවලට වරදකරු වූ ‘චිලී’ ලෙස ප්‍රකට, ගායක තිලංක විදූෂට
1 month ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ තවත් හයක් මැලේසියාවේදී අත්අඩංගුවට මැලේසියාවේ බලහත්කාර ශ්‍රම සූරාකෑමේ ජාවාරමක් මෙහෙයවූ බවට සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සූරාකෑමට ලක්වූ බවට සැලකෙන ශ්‍රී ලාංකික