
පිටරටින් පඩිගන්න නිලධාරීන්ගෙන් සමන්විත ‘විදුලි ලේකම් කාර්යාලක්’ පිහිටුවන්න ඇමැති කැබිනට් අනුමැතිය ඉල්ලයි
විදුලිබල ක්ෂේත්රයේ සිදුකිරීමට නියමිත ප්රතිසංස්කරණ වෙනුවෙන් පිහිටුවීමට නියමිත ‘විදුලිබල අංශයේ ප්රතිසංස්කරණ ලේකම් කාර්යාලයට (PSRS)’ විදේශයන්ගෙන් වැටුප් ලබන නිලධාරීන් පත්කිරීමට විදුලිබල









