
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘පුංචි ශ්‍රීපාදය'(Mini Adam’s Peak) ලෙස හඳුන්වන කන්ද තරණය කිරීමට ගිය විදේශිකයකු ප්‍රපාතයකට ඇදවැටී තුවාල ලබා ඇත.
කන්ද තරණය කරමින් සිටි බ්‍රිතාන්‍ය සංචාරකයකු අඩි 100ක ප්‍රපාතයකින් ඇද වැටීමෙන් ඊයේ(13) මෙලෙස තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඇල්ල ප්‍රදේශයේදීය.
අනතුරෙන් පසු සංචාරකයා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් සංචාරකයාගේ එක් කකුළක අස්ථි බිඳීමක් සිදුව ඇති බව රෝහල් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart