
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කර යැවීමට නියමිත බව වාර්තා වේ.
සැප්තැම්බර් මාසයේදී ධූරයෙන් ඉවත් වන වත්මන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගෙන් පසුව ඇය එම ධුරයට පත්කෙරෙනු ඇතැයි පැවැසේ.
ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරනු ලබයි.
ඇය මිට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart