3 years ago Tags #ceylonwire පද්මෙගෙ කීමට වේග බට්ටාට වෙඩි තැබුවේ කළු අජිත්ගේ ගෝලයෙක් වැලිවේරියේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ” වේග බට්ටා” ට වෙඩි තැබූ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ වෙඩි පහරට ලක්ව මියගිය මිනුවන්ගොඩ
3 years ago Tags #ceylonwire ඉන්දු – ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය ෂැංග්රිලා හෝටලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command – INDOPACOM), ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා
3 years ago Tags #ceylonwire නියඟය නිසා කුඹුරු අක්කර 32,815ක් විනාශ වෙලා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 19 ක කුඹුරු අක්කර 32,815 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
3 years ago Tags #ceylonwire “අධිකරණය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළොත් කථානායක ඒකත් පිළිගන්නවද?” – සජබ ප්රශ්න කරයි දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීමේ ක්රියාවලියට අදාළව පාර්ලිමේන්තුවේ සම්මතවූ යෝජනාව පිළිබඳ සිය තීන්දුවේ දැඩිව සිටීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගත් තීරණය
3 years ago Tags #ceylonwire 13 ඕනෙ නෑ : රට වට්ටන්න විදේශ බලවේග බලාගෙන ඉන්නවා – පොහොට්ටුව අවධාරණය කරයි රටක් කඩාවැටෙන විට විදේශ බලවේග සහ විවිධ රාජ්ය නොවන සංවිධාන එය අස්ථාවර කිරීමට බලා සිටින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ
3 years ago Tags #ceylonwire සීනි බදු වංචාව ගැන හොයන එක කල්දමා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව හෙළිවේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ සීනි බදු වංචාවෙන් මෙරටට සිදුව ඇති පාඩුව අයකර ගැනීම සඳහා මුදල් අමාත්යාංශය මෙතෙක්
3 years ago Tags #ceylonwire මහනුවර ඇසළ පෙරහැරේ ලයිට් බිල රජයෙන් ගෙවනවලු මහනුවර ඇසළ පෙරහර මංගල්යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය කර ඇතැයි
3 years ago Tags #BOI ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට අලුතින් ආර්ථික කොමිසමක් ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්රතිඵල ලැබී නැති බවත්, ඒ වෙනුවෙන් ආර්ථික
3 years ago Tags #ceylonwire කුඹුරට ගිනි තිබ්බොත් වන්දි නෑ වියළි කාලගුණය හමුවේ, හානි වූ කුඹුරුවලට ගිනි තැබුවහොත් වගා හානි වෙනුවෙන් වන්දි ලබානොදෙන බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. දැඩි නියඟය නිසා
3 years ago Tags #ceylonwire වසර හතරකට පසු ‘දීගජන්තු’ කලා වැවෙන් මතුවෙයි ‘දීගජන්තු-1’ ලෙස නම්කර ඇති දළ ඇතා වසර හතරකට පමණ පසු කලා වැව ඉවුරට පැමිණ ඇත. මෙම හස්තියා කලා වැව ආශ්රිතව