3 years ago Tags #ceylonwire ආරක්ෂාවේ ගැටළු නැතැයි කියමින් කටුනායක ස්කෑන් යන්ත්රයක් ඉවත් කරයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ගුවන් මගීන් පැමිණීමේදී ස්ථාන 03කින් ස්කෑන් යන්ත්ර වලින් පරීක්ෂාවන් සිදු කිරීම හේතුවෙන් පසුගිය කාල පරිච්චේදයේදී පිටත්වීමේ
3 years ago Tags #ceylonwire හිඟමනට වැටී ඇති රාජ්ය සේවකයන්ට ස්වයං රැකියාවක් කරගන්න හැටි හිඟන රජයම උගන්වයි රට තුළ දැනට පවතින ආර්ථික තත්වය පදනම් කරගනිමින් රාජ්ය නිලධාරීන්ගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ආදායම් මාර්ග සකසා
3 years ago Tags #ceylonwire අස්වැසුම සභාපති ගෙදර යයි අස්වැසුම – සමාජ සුභසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාළ ලිපිය ඔහු
3 years ago Tags #ceylonwire නාවික හමුදාව බෙහෙත් පෙති 11,000ක් අත්අඩංගුවට ගනී නාවික හමුදාව සහ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය විසින් අගෝස්තු 14 වැනිදා අනුරාධපුරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස
3 years ago Tags #ceylonwire හම්බන්තොට අක්කර 1,200ක ඉඩමක් චීනයට දෙයිද? අපනයන වෙළෙඳපොළ සඳහාම පමණක් දිනකට බැරල් 420,000ක ධාරිතාවයෙන් යුත් ඛනිජතෙල් පිරිපහදුවක් හම්බන්තොට ප්රදේශයේ ස්ථාපිත කිරීම සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය
3 years ago Tags #ceylonwire සල්ලි ටිකක් වියදම් කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක් ශ්රී ලංකාවේ අන්තර්ජාතික ප්රතිරූපය ඉහළ නැංවීමට නව සන්නිවේදන වැඩසටහනක් ක්රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම කැබිනට් පත්රිකාවේ සඳහන්
3 years ago Tags #ceylonwire රජයේ ප්රතිසන්ධාන මාර්ගයට කතෝලික පල්ලියේ ප්රශංසාව ප්රතිසන්ධාන මාර්ගය ඔස්සේ මෙරට බලධාරීන් ගන්නා උත්සාහයන් පිළිබඳව කතෝලික සභාව ප්රශංසා කර ඇත. මෙරට ජනතාවගෙන් සුළුතරයක්වන පිරිසට අහිතකර ලෙස බලපෑම්
3 years ago Tags #ceylonwire ඉන්දු-ලංකා විදුලි රැහැන් ව්යාපෘතිය තවදුරටත් ඉදිරියට දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවන ඉන්දු-ශ්රී ලංකා විදුලි රැහැන් ව්යාපෘතියේ සාකච්ඡා මේ වන විට ඉදිරි අදියරක පවතින බව
3 years ago Tags #ceylonwire අගෝස්තු 14 සිට බස් රථ, ට්රක් රථ ආනයනය කිරීමට අවසර දෙයි මුදල් හා ආර්ථික ස්ථායීකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 14 වැනිදා
3 years ago Tags #ceylonwire වැරදියට ක්රීඩා නොකරන්න ඇමැති රොෂාන්ගෙන් විශේෂ විමර්ශන ඒකකයක් ක්රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ විසින් ක්රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කර ඇත. ඒ අනුව,