
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆ්ලික්ලොක්සාසිලින් කැප්සියුල් වර්ගයෙහි (Flicloxacillin Cap 500mg) කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පසුගියදා තිරණය කොට තිබේ.
මේ බව අනාවරණ කරන්නේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයයි.
ඔවුන්ට අනුව එකම ඖෂධයක වැඩිම කාණ්ඩ ප්‍රමාණයක් දෝෂ සහිත වීම නිසා භාවිතයෙන් ඉවත් කර ඇති මෙම ඖෂධය සපයා ඇත්තේ රජයේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සපයන, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව (SPMC) විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart