4 months ago Tags #ADB අන්තර්ජාතික කාන්තා දිනය සමරන්න අගමැතිනිය මැනිලා යයි(වීඩියෝ) අන්තර්ජාතික කාන්තා දිනය සැමරීමේ උත්සවයට සහභාගීවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ
7 months ago Tags #ADB ආසියානු සංවර්ධන බැකුව ලංකාවට ඩොලර් මිලියන 3ක හදිසි පරිත්‍යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් පසු දිවයින පුරා සිදුකෙරෙන මෙහෙයුම් සඳහා සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන
8 months ago Tags #ADB වැඩ පෙන්නලා ඩොලර් මිලියන 106.9ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්න ලංකාව ගිවිසුම් අත්සන් කරයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා සහාය ලබාගැනීමට, ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB)
2 years ago Tags #ADB තුන්වැනි කාර්තුවේ දේශීය ණය ඩොලර් බිලියන 2.4කින් වැඩිවෙලා මේ වසරේ තුන්වැනි කාර්තුවේ දී මෙරට දේශීය ණය ඩොලර් බිලියන 2.4ක ශුද්ධ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. රජය දේශීය ණය වෙළඳපොළ
2 years ago Tags #ADB අනුරලා යටතේ IMF වැඩේ හොඳට යන බව ගෝඨාගේ මහබැංකු අධිපති කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරන ලද පරිදි ලබන වසරේ පෙබරවාරි මැද වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඇපදීමේ පැකේජයේ
2 years ago Tags #ADB ශ්‍රී ලංකාවේ හොඳ කියමින් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 200ක ණයක් නිදහස් කිරීමට
2 years ago Tags #ADB කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑනරයක් යල්පැනලා – අලුත් එකක් ඉක්මණින්ම ඕනෙලු කොළඹ ජාතික රෝහලේ ඇති MRI ස්කෑනරයක් යල්පැන ගිය තාක්ෂණයක් සහිත එකක් බවත් එය ප්‍රතිස්ථාපනය වියයුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය
2 years ago Tags #ADB ලංකාවේ ගෙවල්වල බෙහෙත් ගන්න යන වියදම බොහොම වැඩිවෙලා – ඉස්පිරිතාල සේවාව දවසින් දවස පිරිහිලා ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සෞඛ්‍ය සේවා පිරිවැය 2020 වසරේ සිට 2021 වසර දක්වා වසරක් ඇතුළත සියයට 48කින් ඉහළ ගොස් ඇති අතර
2 years ago Tags #ADB ADB නියෝජිතයන් අනුර හමුවෙන්න ඇවිත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබේ. මෙම
2 years ago Tags #ADB ලංවිම බිලියනයක පමණ ණය ජල විදුලි සමාගමකට පැවරීමේ සුදානමක් ? ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියනයක පමණ ණය, විදුලි ප්‍රතිසංස්කරණ යටතේ ජල විදුලිය සඳහා වගකිව යුතු සමාගම වෙත පැවරීමට සැලසුම් කරමින්