
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තරුණ සවිබල ගැන්වීම් හා සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියේ දෙවන වසර විභාගය සාර්ථකව සමත්ව ඇත.
තමා පසුගිය වකවානුවේ බන්ධනාගාරගතව සිටියදී විභාගයට පෙනී සිටි බව රන්ජන් රාමනායක පවසයි.
ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් විඳිමින් සිටියේය.
“මම මගේ දෙවන වසර විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. මගේ උපාධිය සම්පූර්ණ කිරීමට තවත් වසර දෙකක් ගතවෙනවා” යැයි රන්ජන් රාමනායක ඩේලි මිරර් සමග පවසා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart