
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු දෙපිල බෙදී මෙහිදී තරග වැදුණහ.
තරගාවලියෙන් අනතුරුව නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණය දිස්වූ ආකාරය එහි සිටි අයකු වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart