3 years ago Tags #ceylonwire කුරුන්දි ගිනි තියන්න හදන පුද්ගලයා ගැන තවම පැමිණිල්ලක් නැතිලු මුලතිව් කුරුන්දි විහාර භූමිය ආශ්රිතව ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින්, කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී
3 years ago Tags #ceylonwire නියඟය නිසා වැව් 10,000ක් හිඳිලා පවතින නියඟය හේතුවෙන් දිවයිනේ වැව් 10,000කට වැඩි සංඛ්යාවක් සම්පූර්ණයෙන් සිඳීගොස් ඇති අතර, ප්රධාන ජලාශ සියල්ලේම ජල මට්ටම සියයට 35-40කින් පමණ
3 years ago Tags #aswasuma බිලියන 5 ක් බැංකුවලට – වස් නැතුව අස්වැසුම ලැබෙයිද? අස්වැසුම සුබසාධන ගෙවීම සඳහා රුපියල් බිලියන 5 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකුවලට යොමු කර තිබේ. එම මුදල් ප්රතිලාභීන්ගේ ගිණුම්වලට
3 years ago Tags #ceylonwire මාතර සැරයන් වෙඩි තබා ගනී මාතර වෙරළ පාරේ විනිසුරු නිළ නිවසක රාජකාරි යෙදී සිටී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය ගොස් තිබේ. රාජකාරී ගිනි අවියෙන් වෙඩි
3 years ago Tags #ceylonwire ලොකු මෙහෙණියගේ අයුතු සැළකිලි නිසා ළාබාල මෙහෙණියෝ තුනක් අතුරුදන් වෙලා මිනුවන්ගොඩ ප්රදේශයේ ආරාමයකින් මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි කාන්තාවක් නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මිනුවන්ගොඩ බොරගොඩවත්ත
3 years ago Tags #ceylonwire මංගල උත්සවයක් අතරතුර ආහාර සිරවී තරුණියක් මරුට “මගේ දුවට පරිප්පු, කඩල පරිප්පු වැනි ආහාර කන්න බෑ. ඒවා කාපු වෙලාවට දුවට ආසාත්මිකතා ඇති වෙනවා. ඒවා කෑවහම හුස්ම ගැනීමේ
3 years ago Tags #ceylonwire දොස්තර කෙනෙක් වෙන්න O/L පාස්වෙන්න ඕනෙ නෑ(වීඩියෝ) වෛද්යවරයෙක් වීමට සාමාන්ය පෙළ සමත්වීමට අවශ්ය නොමැති බවත්, උසස් පෙළ සමත් වූ පසු විශ්ව විද්යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබන බවත්, විශ්ව
3 years ago Tags #ceylonwire කුඩු රැජින දෝණි මාට්ටු මත්ද්රව්ය ජාවාරමේ යෙදුන කුඩු රැජින – දෝණි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්රව්ය
3 years ago Tags #ceylonwire WPCගේ ලැම අතගෑ IP ගැන පරීක්ෂණ ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා හිංසන සිදුකළ බව කියන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පලාලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ආධුනික පොලිස්
3 years ago Tags #ceylonwire අලි ඇතුන් අතර බරවා පැතිරීමේ අවදානමක් : ක්ෂය රෝගය සහ ඇස් නොපෙනීමත් බහුලයි මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිරයෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල