
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා හිංසන සිදුකළ බව කියන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පලාලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ආධුනික පොලිස් කොස්තාපල්වරිය විසින් තමාට වූ හිංසනය සම්බන්ධව තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අවධානය යොමුකර උසස් නිලධාරීන් දැනුවත් කර විමර්ශන ආරම්භ කර ඇති බව පලාලි පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart