
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කුඩු රැජින – දෝණි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන සමඟ සම්බන්ධතා පවත්වමින් ඇය මෙම ජාවාරම මෙහෙයවන බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව පොලිස් වසමේ අංක 416, රණබිම මාවතේ පිහිටි ඇයගේ නිවසේදීයි.
වයස අවුරුදු 37 වන ඇය හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 100 ක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart