2 years ago වියළි කාලගුණය නිසා ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, ජල සම්පතට ද බලපෑම් එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
2 years ago පුංචි ඡන්දය තියන්නේ මන්ත්‍රී සංඛ්‍යාව බාගයක් අඩුකරලා…! පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සංඛ්‍යාව නව සීමානිර්ණය කිරීම්වලට අනුව අඩකින් අඩුකිරීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා
2 years ago ඩෙල්ෆ්ට් දූපතේ පස්දෙනෙක් කපාකොටා මරාදමයි යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කර ඇත. මෙම පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදී, මාරාන්තික තුවාල සිදු කර
2 years ago තව්හිද් ජමාත් සංවිධානය ගෝඨාභයට ඡන්දෙ දෙන්න කිව්වේ ඇයි? – පාඨලී විමසයි 2019 ජනාධිපතිවරණයේදී තව්හිද් ජමාත් සංවිධානය විසින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබදෙන ලෙස ප්‍රකාශ කරන ලද්දේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
2 years ago නව ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරනවා – අධිකරණ ඇමැති දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන හා වෙනස්කම්වලට භාජනය වන බැවින්, යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ
2 years ago අකුරණ බෝම්බ කතාව බොරුවක්, සැකකරු ඇල්ලුවා – පොලිසිය අකුරණ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පොලිසියට සාවද්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයා අද (අප්‍රේල් 22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් රු.බිලියනයක් වෙන්කරනවා – ජනපති ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය(Artificial Intelligence (AI)) සංවර්ධනය කිරීම වෙනුවෙන් ලබන වසරේ රුපියල් බිලියනයක මුදලක් වැයකිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති
2 years ago රට මාව දේශපාලනයට ඉල්ලනවා – ජනක රත්නායක රට තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳව සළකා බැලීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
2 years ago ත්‍රස්ත පනත නිසා GSP + අහිමිවීමේ අවදානම යළි මතුවේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන පාර්ශ්වයන් විසින් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ, යෝජිත යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ විධිවිධාන
2 years ago කාණුවකට වැටී ස්පාඤ්ඤ ජාතිකයෙක් මරුට යතුරුපැදියකින් පැමිණි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු අහංගම නගරයේදී මාර්ගය අයිනේ වැසි ජලය බැස යන කාණුවකට වැටී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගාල්ල