
නාමල්ට එරෙහි තවත් මුදල් විශුද්ධිකරණය නඩුවක් කැඳවයි – අවුරුදු ගාණක් ගිහිනුත් තාමත් නීතිපති උපදෙස් ලැබී නැති බව හෙළිවෙයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම









