2 years ago Tags #ceylonwire ආණ්ඩුව විපක්ෂයට කැපූ වළ පළාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත 2/3 ක ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර
2 years ago Tags #කටාර්_ගුවන්_සේවය ෆෝන් – ටැබ් තොගයක් හොරෙන් පන්නන්න හැදූ ව්‍යාපාරිකයා කටුනායකදී කොටු රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ 45 හැවිරිදි ව්‍යාපාරිකයකු
2 years ago මාළිමාවේ මන්ත්‍රීගේ වාහනයේ මාරක අනතුර ගැන වැඩි විස්තර හෙළිවේ ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරුට නින්ද යෑම
2 years ago Tags #ceylonwire අදානි ආපහු යද්දී ජා ටිල්වින් මුණගැහෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (13) සවස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවිය. ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා
2 years ago Tags #ceylonwire එකම නොම්මරෙන් දුවපු කාර් දෙකක් අල්ලයි – ඇත්ත එක මොකද්ද කියල හොයාගන්න බැරිලු දෙහිවල සහ දළුගම ප්‍රදේශවලදී එකම අංක තහඩුවක් සහිත මෝටර් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ
2 years ago Tags #ceylonwire අලුත් ලොක්කා STF එක උඩුයටිකුරු කරයි – නිලධාරීන් රැසකට ස්ථාන මාරු පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී තනතුරේ ඊයේ වැඩ භාරගත් නියෝජ්‍ය පොලිස්පති සමන්ත සිල්වා විසින් විශේෂ කාර්ය බළකාය තුළ ස්ථාන
2 years ago Tags #ceylonwire STF මෙහෙයුම්වලින් ගංජා පැළ ලක්ෂ දෙකක් විනාශ කරයි පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ප්‍රදේශ කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීම්වලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ගංජා පැළ විශාල සංඛ්‍යාවක් විනාශ කළ
2 years ago Tags #ceylonwire යෝෂිතටයි ඩේසි ආච්චිටයි අධිචෝදනා ගොනුකරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල්
2 years ago Tags #ceylonwire රජය බදු ඉහළ දමයි – අරක්කු සිගරට් මිල ආයෙත් වැඩිවෙයි! රජය සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීම්වල කොටසක් ලෙස මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ පරාසයක නිෂ්පාදන බදු 5.9%කින්
2 years ago Tags #ceylonwire රුවන්පුර අධිවේගී මාර්ගය අත්හිටුවයි – හැබැයි රත්නපුරේට ආයෙත් කෝච්චි ගෙනියනවා බස්නාහිර පළාතේ කහතුඩුව හා සබරගමුව පළාතේ රත්නපුර හරහා පැල්මඩුල්ල සම්බන්ධ කිරීමට අදහස් කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මූල්‍යමය බාධා මත