Skip links

Local – දේශිය

ආරුගම්බේ ප්‍රහාරයේ මහමොළකරු කුඩු ජාවාරමෙක්ලු – දැන් ඊශ්‍රායල ජාතිකයන් පස්සේ බුද්ධි අංශ යනවලු

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ මහමොළකරු කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී

පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු ඩඩ්ලිගේ හාල් මෝල චෙක්කරති (වීඩියෝ)

පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද පොළොන්නරුව අටුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් සුදු අරලිය සහල් මෝලේ පරීක්ෂාවක් සිදු

ගංජා සහ අයිස් සමග කොස්තාපල් අල්ලයි

ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරියපොළ පොලිසියට

අනිද්දා ඉන්දු-ලංකා විශේෂ රැස්වීමක් – දැඩි තීරණ කීපයක් ගන්න සූදානමක්

ලබන අඟහරුවාදා කොළඹදී පැවැත්වෙන හයවැනි ඉන්දු-ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී මෙරට උතුරු මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් විසින් නීතිවිරෝධී බොටම් ට්‍රෝලින්

මාළිමා ආණ්ඩුවේ යාළුවොත් බලෙන් ඉඩම් අල්ලනවද? එහෙම කෙනෙක් අනුරාධපුරේ ක්‍රීඩා පිටියක් කුඹුරක් කරලලු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරසන්ගස්වැව ගම්මානයේ දශක ගණනාවක් තිස්සේ ක්‍රීඩා කටයුතු සඳහා යොදාගත් ක්‍රීඩා පිටියක් වත්මන්

අතුරුදන් කියපු 6,000කින් 16ක් හොයාගන්න ‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය’ සමත්වෙලා

2022 දෙසැම්බරයේ සිට අවසන් වූ විමර්ශන 6,000ක් පමණ අතරින්, 2000 වසරේ සිට අතුරුදන් වූ බවට වාර්තා වූ පුද්ගලයන් 16 දෙනකු

පරණ කොස්තාපල් අලුත් කොස්තපල්ලා තුනකට නවකවදය දීලා

නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු නිරුවත් කර නවකවදය දුන් පොලිස් කොස්තාපල්වරයකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමාරාම මහේස්ත්‍රාත් අධිකරණය

“මම බහුතරයක් නැති හිටපු ජනාධිපති-අනුර බහුතරයක් නැති දැන් ජනාධිපති-ඉතිං අපි දෙන්නම එකයි” – රනිල් කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අනුර කුමාර දිසානායකට යන දෙදෙනාටම බහුතරය නොමැති බැවින් ඔහු සහ තමා අතර ඇති වෙනස කුමක්දැයි

හෙට ඉඳන් ආයෙත් කෝච්චියෙන් යාපනේ යන්න පුළුවන්

උතුරු දුම්රිය මාර්ගයේ මහව-අනුරාධපුර කොටස නවීකරණය කිරීමෙන් පසු කොළඹ සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය හෙට, ඔක්තෝබර් 28 වැනි දින යළි
This website uses cookies to improve your web experience.