1 week ago Tags #ceylonwire “අපිට ආදරය තිබුණා-හැබැයි ඒවා ඡන්ද වුණේ නෑ-හැබැයි මම ඉරානයට දිගටම ගහනවා” – මැතිවරණ පරාජය හමුවේ ට්‍රම්ප් කියයි අතුරු මැතිවරණයෙන් තම රිපබ්ලිකන් පක්ෂයට කොංග්රස් මණ්ඩලයේ බලය අහිමි වීමට ඉරාන යුද්ධය ද බලපෑ බව පිළිගන්නා අතරම, එම යුද්ධය සිදුකිරීම
1 week ago Tags #ceylonwire හමුදා බුද්ධි අංශ තොරතුරකින් සරුවට වවපු ගංජා පැළ 35,000ක තවානක් සෝමාවතියෙන් සොයාගනී යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කන්තලේ, අග්බෝපුර, දිවුල්ගස්වැව ප්‍රදේශයේ පිහිටි සෝමාවතිය රක්ෂිතය තුළ
1 week ago Tags #news ලංකාවේ දේපළ මිල ගණන් වේගයෙන් ඉහළ යෑම පිටුපස මහබැංකුවට අහුනොවෙන ‘හොරයක්’ තියෙනවාද? දේපළ වෙළඳපොළේ මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම සහ ඊට සමගාමීව ඊට බැංකු ක්ෂේත්රයේ ඇති නිරාවරණය වැඩිවීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු
1 week ago Tags #ceylonwire රොබින්සන් පරළොව යැව්වාට යාපනය උසාවිය විත්තිකරුව එල්ලුම් ගහට යවයි යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන මරාදැමූ පුද්ගලයකුට 2 දා යාපනය මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. නාරන්තනයි ප්‍රදේශයේ
1 week ago Tags #ceylonwire රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන තහනම තවත් මාස 3කට දීර්ඝ කෙරේ අල්ලස් කොමිසම මගින් තහනමට ලක් කරන ලද නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන තවත් මාස තුනක කාලයක් සඳහා
1 week ago Tags #ceylonwire චමරි වෙනුවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හර්ෂිතා පත්කරයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත එළඹෙන අයි.සී.සී. නැඟී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන සාමාජිකාවන් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී
1 week ago Tags #ceylonwire පොලිසියෙන් බයික් එකට අත දමද්දී කෝටි 20ක අයිස්-කොකේන් තොගය සංගුපිටිය පාලම ළඟ බිම දාලා හතරදෙනා පැනලා ගිහිං කිලිනොච්චියේ පූනරීන් පොලිසිය විසින් රුපියල් කෝටි 20කට වඩා වැඩි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 13ක් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සංගුපිටිය
1 week ago Tags #ceylonwire TIN එක හෙල්ලෙයි | අනිවාර්ය කිරීම ලබන අප්‍රේල් 1 වැනිදා දක්වා කල්දමයි අත්‍යවශ්‍ය ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වැනිදා
1 week ago Tags #ceylonwire මාළිමාවට බලය ඇති මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් අතුල කළුආරච්චි ඉල්ලා අස්වෙයි | හේතුව මෙන්න මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ තමා නියෝජනය කරන කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ
1 week ago Tags #ceylonwire 2027 වසරේදී මෙට්‍රෝ බස් සේවාවට තවත් අලුත් බස් රථ 50ක් එක්වෙයි මෙට්‍රෝ බස් සේවාවට 2027 වසරේදී තවත් බස් රථ 50ක් එක් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය