
ඩිග්‍රිය අත්හැරලා අතරමැදින් කැම්පස්වලින් අයින් වෙන සිසුන්ගෙන් 80%ක්ම මත්ද්‍රව්‍ය ගේමකට අහුවෙලා!
විශ්වවිද්‍යාල පාඨමාලා අතහැර දමන සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් යම්කිසි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය









