1 week ago Tags #ceylonwire පෙරහැරට අලි ඇතුන් ලබාදීම නීතිගත කරන්න නව ගැසට් පත්‍රය ළඟදීම පෙරහැර සහ ආගමික උත්සව සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ කටයුතු නීත්‍යනුකූලව විධිමත් කිරීම සඳහා වන නව ගැසට් නිවේදනය ළඟදීම නිකුත්
1 week ago Tags #ceylonwire පිළිකා ඖෂධ හිඟයේ ඇත්ත කතාව මෙන්න |ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි දිවයින පුරා පවතින ‘ෆිල්ග්‍රාස්ටිම්’ (Filgrastim) නැමැති පිළිකා ඖෂධයේ තාවකාලික හිඟය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානකියන් රාසමානික්කම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය
1 week ago Tags #ceylonwire සල්ලි ගන්න විදුහල්පතිනියට පිහි පාරවල් 27ක් ඇනලා| ‘බාබු’ කියන වචනය නිසා සිසුන් දෙදෙනා අහුවෙයි ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක 48 හැවිරිදි විදුහල්පතිනියක 27 වතාවක් පිහියෙන් ඇන ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. මුදල් සෙවීමේ සහ
1 week ago Tags #ceylonwire වස විස දාලා පලතුරු විකුණන අයට රතු එළියක්|හොඳ පලතුරු හඳුනාගන්න නව ක්‍රමයක් එයි දේශීය වෙළඳපොළට නිකුත් කෙරෙන පලතුරු හනිකර රසායනික ද්‍රව්‍යවලින් තොර බව තහවුරු කිරීම සඳහා විශේෂ සහතික කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීමට රජය
1 week ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගණන 9 දක්වා ඉහළට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ තවත් පෙත්සම් දෙකක (02) පිටපත් තමන් වෙත ලැබී ඇති
1 week ago Tags #ceylonwire ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති එරික් මේයර් දිවයිනට පැමිණීමට පෙර වොෂින්ටන් නුවරදී විශේෂ හමුවක ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස පත්වීමට නියමිත එරික් මේයර් සිය පත්වීම භාරගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වොෂින්ටන් ඩී.සී.
1 week ago Tags #ceylonwire සිස්ටම් අවුල නිසා පොලිස් සහතිකවලට ඉල්ලුම් කරන්න තාවකාලික ක්‍රමවේදයක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලේ පිහිටි පොලිස් සහතික පත්‍ර අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පොලිස්
1 week ago Tags #ceylonwire පෝට් සිටි යාත්‍රා සාදයේ මත්පැන් ජාවාරමට අපේ සම්බන්ධයක් නැහැ| සේල් ලංකා චාටර් සමාගම කියයි පසුගිය අගෝස්තු 15 වැනිදා කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ පැවැති යාත්‍රා සාදයකදී වලංගු සුරාබදු බලපත්‍රයකින් තොරව මත්පැන් අලෙවි කිරීම හෝ බෙදාහැරීම
1 week ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනතට ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනයෙන් කනස්සල්ල යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය සිය දැඩි කනස්සල්ල
1 week ago Tags #ceylonwire පාන්දර කළු පාලම අසලදී මහා ඛේදවාචකයක්| තරුණ ජීවිත 5ක් අහිමිවෙයි! මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. වැල්ලවාය –