1 week ago Tags #ceylonwire ලයිට් බිල ආයෙත් ඉහළට | මහජන උපයෝගිතා කොමිසම අලුත්ම ප්‍රතිශතය හෙළිකරයි 2026 වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට පුරෝකථනය කර තිබූ 2.88%ක ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා
1 week ago Tags #ceylonwire පාගමනේ ආ භික්ෂුවක් නාමල් බලන්න පාර්ලිමේන්තුවට වැඩම කරති | දවස පුරාම පක්ෂ කාර්යාලයේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවීම සඳහා බෞද්ධ භික්ෂුවක් ඊයේ(03) පාර්ලිමේන්තුවට වැඩම කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු රැස්වීම්
1 week ago Tags #ceylonwire ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙක් ඉන්දියාවේදී මියගිහින් | ඉන්දියාව ශෝකය පළකරයි ඉන්දියාවේ පැවැත්වෙන ‘බිම්ස්ටෙක්’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට එක්ව සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
1 week ago Tags #ceylonwire වඩා හොඳ රැකියා සොයා හමුදාවෙන් ඉවත්වීම් ඉහළ යයි | සමහරු බර වැඩ කරන්න කැමති නැතිලු අධික වැඩ බර, දීර්ඝ සේවා කාලය සහ හමුදාවෙන් පිටත පවතින වඩා හොඳ රැකියා අවස්ථා ඇතුළු හේතු ගණනාවක් නිසා සන්නද්ධ හමුදා
1 week ago Tags #ceylonwire අරක්කු මිල නගී | බෝතලේ ඩිපොසිට් එකත් ඉහළට මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාමට සාපේක්ෂව සියලුම මත්පැන්වල මිල ගණන් 1 වැනිදා සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන තිබේ. හිස්
1 week ago Tags #ceylonwire වාහන මගඩියක් | ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ් වාහනයක් මිල දී ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු චෝදනා
1 week ago Tags #ceylonwire වන සතුන්ට අටවා තිබූ මදු 20ක් ‘හස්ති සේනා’ මෙහෙයුමේදී සොයා ගැනේ වයඹ වනජීවි කලාපයට අයත් ජාතික නාමල් උයන ආශ්රිත රක්ෂිතයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී වන සතුන් දඩයම් කිරීම සදහා ඇටවූ මදු
1 week ago Tags #ceylonwire ඔක්තෝබර් මාසයේදී වාර්තාගත සංචාරකයින් පිරිසක් ලංකාවට ඇවිත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ඔක්තෝබර් මාසය තුළ මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 168,625
1 week ago Tags #ceylonwire අලුත් ආයෝජන ගේන්න ලංකාව තුර්කිය සමග සාකච්ඡාවක ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ, බලශක්ති, සංචාරක සහ ආයෝජන යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවස්ථා පිළිබඳව විශේෂ
1 week ago Tags #ceylonwire තේරීම් කමිටුවෙන් කැපිල්ලක් | සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විස්සයි-20 සංචිතය තේරීමේදී තරුණ ක්‍රීඩකයන්ට ප්‍රමුඛතාව ලබාදීම හේතුවෙන්, තම මව්බිමේදී සමුගැනීමේ තරගයකට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වීමත්